BMI ගැන දැන ගනිමු
සෞඛ්‍යය සම්පන්න ජීවන රටාව - 03
ශරීර ස්කන්ධ දර්ශකය (BMI)
මොකද්ද මේ BMI කියන්නේ?
• BMI, එහෙමත් නැත්නම් Body Mass Index කියන්නේ පුද්ගලයෙක්ගේ බර (kg), උස (m) හි වර්ගයෙන් බෙදූ විට ලැබෙන අගයයි.
ඇයි මෙහෙම අගයක්?
මේ සංඛ්‍යාවෙන් අපිට කියන්න පුළුවන් අපි සාමාන්‍ය සෞඛ්‍යසම්පන්න බරක් පවත්වාගෙන යනවද ?... නැත්නම් අඩු බර,අධි බර හෝ ස්ථූලතාවයෙන් පෙලෙනවද යන්න...
මේ සංඛ්‍යාව සොයාගැනීම සඳහා BMI සටහනක් තියෙනවා.විවිධ වයස් පරාස සඳහා මෙවැනි සටහන් කිහිපයක්ම තිබෙනවා.
නියමිත BMI අගයක් පවත්වා ගැනීමෙන් අපිට පුළුවන් අපේ සිරුරේ සෞඛ්‍ය තවත් වැඩි කරගන්න සහ ලෙඩ රෝග අවම කරගන්නත්...
<18,5 - UNDERWEIGHT
18,5 - 24,9 -NORMAL
25 - 29,9 - OVERWEIGHT
30 - 34,9 - OBESE
35 < EXTREMELY OBESE
_________________________
සටහන
අමාලි නෙලුනිකා
සමාධි ඒකනායක
මෙවිඳු සේනාරත්න
_________________________
නිර්මාණය
ධනුක දිනෙත්
_________________________
#healthyliving #health #healthy #BMI #healthylifestyle #wellness #selfcare #healthychoices #bodymassindex #SaukyadanaUnit #CCSSaukyadanaUnit
Comments
Post a Comment